Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකඉන්දියානු ගුවන් යානා සඳහා පාකිස්තාන ගුවන් කලාප තහනම මසකින් දීර්ඝ කරයි.Editor OJuly 19, 2025July 19, 2025 by Editor OJuly 19, 2025July 19, 2025082 ඉන්දීය ගුවන්සේවා මගින් ක්‍රියාත්මක කරන ගුවන් ගමන් සඳහා තම ගුවන් අවකාශය වසා දැමීමට පාකිස්තානය ගත් තීරණය තවත් මාසයකින් දීර්ඝ කර තිබේ. පාකිස්තානු ගුවන්තොටුපොළ අධිකාරිය සඳහන්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්එංගලන්තයේ ඡන්ද අයිතිය අවුරුදු 16 සිටEditor OJuly 18, 2025July 18, 2025 by Editor OJuly 18, 2025July 18, 2025084 එංගලන්ත රජය විසින් ඉදිරි මහ මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවම වයස අවුරුදු 16 දක්වා අඩු කිරීම පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. මෙය 1969...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ශ්රී ලංකා සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී ට චෝදනාවක්Editor OJuly 17, 2025July 17, 2025 by Editor OJuly 17, 2025July 17, 2025070 එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී චෝදනා එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්සිරියා හමුදා මූලස්ථානයකට, ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක්Editor OJuly 16, 2025July 16, 2025 by Editor OJuly 16, 2025July 16, 2025071 ඊශ්‍රායල් ගුවන් හමුදාව සිරියාවේ දමස්කස් හි හමුදා මූලස්ථානය ඉළක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. අදාළ ප්‍රහාරය සිරියානු ආරක්ෂක අමාත්‍යාංශයට පිවිසෙන දොරටුව අසළට එල්ල වී ඇති...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඉන්දුනීසියාව සහ ඇමරිකාව අතර සාකච්ඡා සාර්ථකයි : තීරු බද්ධ 20% දක්වා අඩු කරන බව ඇමරිකාව කියයි.Editor OJuly 16, 2025July 16, 2025 by Editor OJuly 16, 2025July 16, 2025067 ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්ටෝ මහතා සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව, එක්සත් ජනපදය ඉන්දුනීසියාව සමඟ වෙළඳ ගිවිසුමකට එළඹ ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්තීරු බදු ගැන, ඇමෙරිකානු ජනාධිපතිගෙන් රුසියාවට එරෙහිව දැඩි ප්‍රකාශයක්Editor OJuly 15, 2025July 15, 2025 by Editor OJuly 15, 2025July 15, 20250104 යුක්‍රේන ගැටුම අවසන් කිරීම සඳහා දින 50ක් ඇතුළත එකඟතාවයකට නොපැමිණියහොත් රුසියාවේ වෙළෙඳ හවුල්කරුවන්ට 100% දක්වා වූ “දරුණු” තීරුබදු පැනවීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්”උදෑසනට හොඳින් කතා කළත් හවසට බෝම්බ හෙළනවා” – රුසියාව ගැන ට්‍රම්ප් කියයිEditor OJuly 14, 2025July 14, 2025 by Editor OJuly 14, 2025July 14, 2025072 රුසියානු ආක්‍රමණයකට එරෙහිව සටන් කිරීමට සහාය වීමක් ලෙස යුක්‍රේනයට පේට්‍රියම් ගුවන් ආරක්ෂක මිසයිල යවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍යවල...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකචීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අවසන් කරන ලෙස, චීනයෙන් ඉල්ලීමක්Editor OJuly 13, 2025July 13, 2025 by Editor OJuly 13, 2025July 13, 2025082 මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර හමුවක්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්පකිස්ථාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් සෙයිද් අසීම් මුනීර් මේ මස අගදී ශ්‍රී ලංකාවටEditor OJuly 13, 2025July 13, 2025 by Editor OJuly 13, 2025July 13, 20250113 පකිස්ථාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් සෙයිද් අසීම් මුනීර් මේ මස අගදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි. ජූලි මස 21 වන දින සෙයිද් අසීම්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්කොරියා ජනාධිපතිගෙන් රුසියාවට පොරොන්දුවක්Editor OJuly 13, 2025July 13, 2025 by Editor OJuly 13, 2025July 13, 20250100 යුක්‍රේන – රුසියා යුද ගැටුම් විසඳීම සඳහා රුසියාව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට කොන්දේසි විරහිතව සහාය දීමට තම රට සූදානම් බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන්...