Trending Newsඑසැන පුවත්දේශීයඅර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි | 159 ම එකමිටට ගනීEditor OFebruary 3, 2026February 3, 2026 by Editor OFebruary 3, 2026February 3, 2026045 නාමල් රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා කොටි ඩයස්පෝරාවට පොඩි සොමියක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.. පාර්ලිමේන්තුව...
Trending Newsඑසැන පුවත්දේශීයසංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසය අවසන් කරයිEditor OFebruary 3, 2026February 3, 2026 by Editor OFebruary 3, 2026February 3, 2026052 ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය අත්හැර දමා තිබේ. වසර 7ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන්...
Trending Newsඑසැන පුවත්දේශීයශිරන්ති FCID යෙන්, සහ නාමල් CID යෙන් පිටව යයිEditor OFebruary 3, 2026February 3, 2026 by Editor OFebruary 3, 2026February 3, 2026050 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටව ගොස් ඇත. පැය හතරක පමණ කාලයක් ශිරන්ති රාජපක්ෂ මහත්මිය එහි රැඳී...
Trending Newsඑසැන පුවත්දේශීයඅකුණු අවධානමක්Editor OFebruary 3, 2026February 3, 2026 by Editor OFebruary 3, 2026February 3, 2026035 සබරගමුව පළාත සහ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් , කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (03) රාත්‍රී 11...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා ලෙඩක් දාගනීEditor OFebruary 3, 2026February 3, 2026 by Editor OFebruary 3, 2026February 3, 2026050 ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් නාරාහේන්පිට පිහිටි “නිල මැදුර” පරිශ්‍රයේදී යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සහ එහි ආරක්ෂක නිලධාරීන් අතර (02) දිනයේදී නොසන්සුන්කාරී සිදුවීමක්...
Trending Newsඑසැන පුවත්දේශීයත්රිකුණාමලය බුදුපිළිම සිද්ධියේ පෙත්සම ගැන අභියාචනාධිකරණ තීරණය මෙන්නEditor OFebruary 3, 2026February 3, 2026 by Editor OFebruary 3, 2026February 3, 2026049 ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය බලරහිත...
Trending Newsඑසැන පුවත්දේශීයශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ට පැමිණෙයිEditor OFebruary 3, 2026February 3, 2026 by Editor OFebruary 3, 2026February 3, 2026066 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (03) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ට පැමිණ තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ...
Trending Newsඑසැන පුවත්දේශීයබාල ගල් අඟුරු නිසා බලාගාරය අක්‍රීය වුණොත් වගකීම ගන්නේ කවුද…?Editor OFebruary 3, 2026February 3, 2026 by Editor OFebruary 3, 2026February 3, 2026034 පුංචි කාලේ අපි කිව්වේ අඟුරු කකා කොළඹ දුවන යකඩ යකා කියලා. නමුත් දැන් අපේ පොඩිවුන්ට කියන්න වෙන්නෙ ගල්අඟුරුවලින් හොරා කකා බර පටවන කයිය යකා’’ කියලා...
Trending Newsඑසැන පුවත්දේශීයනිදහස් දිනයේදී එක්සත් ජාතික පක්ෂයෙන් අලුත් වැඩක්Editor OFebruary 3, 2026February 3, 2026 by Editor OFebruary 3, 2026February 3, 2026055 එක්සත් ජාතික පක්ෂය තම සංවිධාන ශක්තිය තාක්ෂණය සමඟ එක්කර ගනිමින්, නව ඩිජිටල් යුගයකට පා තබන විශේෂ ඩිජිටල් දියත් කිරීමක් 2026 පෙබරවාරි 04 වැනි දින සිරිකොත...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ඇමති කෙහෙලියගේ ඥාතියෙක් අත්අඩංගුවටEditor OFebruary 3, 2026February 3, 2026 by Editor OFebruary 3, 2026February 3, 2026043 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඥාති සහෝදරයෙකු වන බණ්ඩාර රඹුක්වැල්ල මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බණ්ඩාර...