එසැන පුවත්
දැන් කයිය ගහන නායක, රට වැටුණු වෙලේ බයේ පැනලා ගියා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ
7
රට වැටුණු අවස්ථාවේ පළාගිය සජිත් හෝ අනුර වෙනුවට අභියෝගය භාරගෙන රට ස්ථාවර කළ තමන්ට ජනතාව ඡන්දය දෙනු ඇතැයි, ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නාරම්මල – දඹදෙණියේ ඊයේ (10) පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා” ජන රැලිය අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා එසේ පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.…
අවුරදු 2200ක ට පෙර ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන අනාවරණය කරන සෙල් ලිපියක් හමුවෙයි.
අවුරදු 2200ක ට පෙර ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන අනාවරණය කරන සෙල් ලිපියක්...
14
අවුරුදු 2200කට පෙර ලියන ලද මෙරට විශාලතම සෙල්ලිපිය වන දිඹුලාගල සෙල්ලිපිය පූර්ව බ්රාහ්මීය අක්ෂරවලින් ලියූ බවත්, එමඟින් මුලතන, දෙවතන, බදනනම...
ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිතයි. 2023 සහ 2024 සහල් ආනයනය කර නැහැ – වේදිකාවල බෙරිහන් දෙන” හිටපු කෘෂිකර්ම ඇමැති අනුර දිසානායක ඒ ගැන නොදැන සිටීම කණගාටුයි – මහින්ද අමරවීර
ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිතයි. 2023 සහ 2024 සහල් ආනයනය කර නැහැ –...
4
මෙරටට දැන් සහල් ඇටයක්වත් ආනයනය නොකරන බව අනුර දිසානායක මහතා දන්නේ නැතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා...
පාස්කු ප්‍රහාරයට වගකිවයුතු ත්රස්තවාදීන්ට මිලේච්ඡයන්ට මහමොලකරුවන්ට නීතිය හමුවේ දියහැකි උපරිම දඬුවම දෙනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස
පාස්කු ප්‍රහාරයට වගකිවයුතු ත්රස්තවාදීන්ට මිලේච්ඡයන්ට මහමොලකරුවන්ට නීතිය හමුවේ දියහැකි උපරිම දඬුවම දෙනවා...
39
පාස්කු ප්‍රහාරයට වගකිවයුතු ත්රස්තවාදීන්ට මිලේච්ඡයන්ට මහමොලකරුවන්ට නීතිය හමුවේ දියහැකි උපරිමදඩුවම දෙන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස...
ඉලංකෙයි තමිල් අරුසු කච්චි කිලිනොච්චිය ශාකාව ජනාධිපතිවරණයට අදාළව ගත් තීරණය
ඉලංකෙයි තමිල් අරුසු කච්චි කිලිනොච්චිය ශාකාව ජනාධිපතිවරණයට අදාළව ගත් තීරණය
51
ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ කිලිනොච්චි ශාඛාව ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ පොදු අපේක්ෂක අරියනේත්රන්ට සහයෝගය ලබාදීම සඳහා සූදානම් වන බව වාර්තා...
ළමයින්ට සමාජ මාධ්‍ය තහනම්
ළමයින්ට සමාජ මාධ්‍ය තහනම්
35
ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉන්සටග්‍රෑම් සහ ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතයේදී ළමුයි...
ශිෂ්‍යත්ව පන්ති අද මධ්‍යම රාත්‍රියේන් තහනම්
ශිෂ්‍යත්ව පන්ති අද මධ්‍යම රාත්‍රියේන් තහනම්
39
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව සියලු උපකාරක පන්ති, දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම්...
රණවිරු ගැටළු විසඳීම සඳහා ජනාධිපති කාර්යය සාධන බලකායක් ස්ථාපිත කරනවා – සජිත් ප්‍රේමදාස
රණවිරු ගැටළු විසඳීම සඳහා ජනාධිපති කාර්යය සාධන බලකායක් ස්ථාපිත කරනවා – සජිත්...
49
රණවිරුවන්ගේ ගැටළු විසදීම සඳහා බලයට පත්ව පැය 48 ක් ඇතුළත ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති...