Trending Newsඑසැන පුවත්දේශීයගල් අඟුරු ටෙන්ඩර් ජාවාරම පැලවත්තේ ගේමක්Editor OJanuary 23, 2026January 23, 2026 by Editor OJanuary 23, 2026January 23, 2026019 නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ ගල් අඟුරු ලබා ගැනීමේ ටෙන්ඩර් ජාවාරම පැලවත්තේම ගේමක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඊයේ (22) පැවසීය. විමල් වීරවංශ සිය...
Trending Newsඑසැන පුවත්දේශීයබේරේ වැව පිරිසිදු කිරීමට චීන සහය ලබා ගැනීමට සාකච්ඡාවක්Editor OJanuary 23, 2026January 23, 2026 by Editor OJanuary 23, 2026January 23, 2026016 චීන – ශ්‍රී ලංකා කෘෂිකර්ම ඵලදායීතාව වැඩි දියුණු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම යටතේ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මෙන්ම ඒ ආශ්‍රිතව පාරිසරික වශයෙන් පවතින ගැටලු විසඳීම...
Trending Newsඑසැන පුවත්දේශීයපුමිතියෙන් තොර ගල් අඟුරු හේතුවෙන් විදුලි නිෂ්පාදනය අඩුවෙයි….?Editor OJanuary 23, 2026January 23, 2026 by Editor OJanuary 23, 2026January 23, 2026013 මෙරටට ගෙන්වන ලද තෙවන ගල්අඟුරු තොගය ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට සැපයිය හැකි විදුලි ධාරිතාව බරපතල ලෙස පහත වැටී ඇති බව බලශක්ති විශේෂඥ...
Trending Newsඑසැන පුවත්දේශීයපැති බැම්මක් කඩා වැටී තිදෙනෙක් ජීවිතක්ෂයටEditor OJanuary 22, 2026January 22, 2026 by Editor OJanuary 22, 2026January 22, 2026044 අහංගම, පැලැස්ස ප්‍රදේශයේ අද (22) සවස, පැති බැම්මක් කඩාවැටීමෙන් එයට යටවූ පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අහංගම පොලීසිය කියයි. වැඩබිමක පැති බැම්ම ඉදිකරමින් සිටි කම්කරුවන්...
Trending Newsඑසැන පුවත්දේශීයරටපුරා රෝහල්වල වෛද්‍ය වැඩ වර්ජනයක්Editor OJanuary 22, 2026January 22, 2026 by Editor OJanuary 22, 2026January 22, 2026027 දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. හෙට (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව...
Trending Newsඑසැන පුවත්දේශීයනව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා බහු පාර්ශ්වීය සාකච්ඡාවක්Editor OJanuary 22, 2026January 22, 2026 by Editor OJanuary 22, 2026January 22, 2026038 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා වූ බහු පාර්ශ්වීය සාකච්ඡාවක් කොළඹ ජානකී හෝටලයේදී අද (22) පැවැත්විණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින්,...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ, ශ්‍රීලංකා පොදුජන පෙරමුණටEditor OJanuary 22, 2026January 22, 2026 by Editor OJanuary 22, 2026January 22, 2026053 හිටපු අමාත්‍ය වෛද්‍ය රමේශ් පතිරණ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස පත්කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයගලහෙන් හමුවු විශේෂිත පාෂාණය ගැන වාර්තාව එළියටEditor OJanuary 22, 2026January 22, 2026 by Editor OJanuary 22, 2026January 22, 2026059 මහනුවර ගලහා ප්‍රදේශයෙන් සොයාගත් පාෂාණයට ඉහළ වාණිජ හෝ වෙළෙඳ වටිනාකමක් නොමැති බව ජාතික මැණික් හා ස්වාර්ණාභරණ අධිකාරිය දැනුම් දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය...
Trending Newsඑසැන පුවත්දේශීයහයේ පොතේ ගැටළුව ගැන එළිදරව් කළ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්Editor OJanuary 22, 2026January 22, 2026 by Editor OJanuary 22, 2026January 22, 2026038 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයන් පාදක කරගනිමින්, ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (22)...
Trending Newsඑසැන පුවත්දේශීයබොරු කියූ අශෝක රංවලට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන පෙන්වන්න – රංජිත් මද්දුමබණ්ඩාරගෙන් ආණ්ඩුවට අභියෝගයක්Editor OJanuary 22, 2026January 22, 2026 by Editor OJanuary 22, 2026January 22, 2026031 අසත්‍ය ප්‍රකාශ කරමින් ජනතාව නොමග යැවූ හිටපු කතානායක අශෝක රන්වල මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන පෙන්වන ලෙස සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්...