Trending Newsඑසැන පුවත්දේශීය

මධ්‍යම පළාතේ සියලු පාසල් දින දෙකක් නිවාඩුයි

මධ්‍යම පළාතේ සියලුම පාසල්වලට  හෙට (19) සහ සඳුදා ( 22) යළි නිවාඩු ලබා දීමට තීරණය කර  ඇත.

මධ්‍යම පළාත තුළ ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹි බව එම පළාතේ අධ්‍යාපන ලේකම් මධුපානි පියසේන මහත්මිය ප්‍රකාශ කළාය. .

Related posts

එරෝෆ්ලොට් නඩුව නිෂ්ප්‍රභ කෙරේ

Mohamed Dilsad

කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘතයි

Mohamed Dilsad

பயங்கரவாத சந்தேக நபர்கள் இருவரையும் தடுத்து வைத்து விசாரணை செய்ய நடவடிக்கை

Mohamed Dilsad

Leave a Comment