Trending Newsඑසැන පුවත්දේශීයමධ්යම පළාතේ සියලු පාසල් දින දෙකක් නිවාඩුයිEditor ODecember 18, 2025December 18, 2025 by Editor ODecember 18, 2025December 18, 2025026 මධ්‍යම පළාතේ සියලුම පාසල්වලට හෙට (19) සහ සඳුදා ( 22) යළි නිවාඩු ලබා දීමට තීරණය කර ඇත. මධ්‍යම පළාත තුළ ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය...
Trending Newsඑසැන පුවත්දේශීයපදවිය රෝහලේ උපකරණ තඹුත්තේගම ට ගලවාගෙන යනවා – චාමර සම්පත්Editor ODecember 18, 2025December 18, 2025 by Editor ODecember 18, 2025December 18, 2025025 මේ වන විට පදවිය රෝහලේ වෛද්‍ය උපකරණ තඹුත්තේගම රෝහලට ගලවා ගෙන එමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි. පදවිය යනු තඹුත්තේගමට කිලෝ මීටර් 150ක්...
Trending Newsඑසැන පුවත්දේශීයවේදිකාවට කැඳවා මරණ සහතික දෙයි; ඡායාරූපත් ගනී : සහකම්පනයෙන් තොර රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයින් දොළුවෙන් හමුවෙයි….!Editor ODecember 18, 2025December 18, 2025 by Editor ODecember 18, 2025December 18, 2025053 දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීමේ දී වේදිකාව මතට කැඳවා එම සහතික ලබාදීමේ අනුවේදනීය හා සහකම්පනයෙන් තොර...
Trending Newsඑසැන පුවත්දේශීයකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් කාර්යාල අඩස්සියේ ..?- . විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසEditor ODecember 18, 2025December 18, 2025 by Editor ODecember 18, 2025December 18, 2025038 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් මේ වන විට කාර්යාල අඩස්සියට පත්කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (18) ප්‍රකාශ කළේය. ඔවුන්ට බාහිර...
Trending Newsඑසැන පුවත්දේශීයප්රධාන ජලාශ කිහිපයක් වාන් දැමීම ඇරඹේ….!Editor ODecember 18, 2025December 18, 2025 by Editor ODecember 18, 2025December 18, 2025025 වර්ෂාව ඇද හැලීමත් සමඟ කඳුකරයේ ප්‍රධාන ජලාශ වාන් දැමීම අද (18) පෙරවරුවේ සිට ඇරඹී ඇත. . වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු 06ක් අද (18) උදෑසන...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, තීරණාත්මක දේශපාලන තීන්දුවකට එළඹීමට සූදානමින්…!Editor ODecember 18, 2025December 18, 2025 by Editor ODecember 18, 2025December 18, 2025045 එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම අවස්ථාවක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය නිලධාරීයෙක්ට පහරදුන්, මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අත්අඩංගුවටEditor ODecember 18, 2025December 18, 2025 by Editor ODecember 18, 2025December 18, 2025048 ග්‍රාම නිලධාරීවරයෙකුට පහරදීමේ චෝදනාවක් මත ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කේ ඉලංකුමාර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.. යාපනය පරන්තන් විද්‍යාලයේ ආපදා සහන සේවයේ...
Trending Newsඑසැන පුවත්දේශීයආචාර්යය අශෝක රංවලගේ රිය අනතුරෙන්, සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති වරදකරුවෙක්…! (දැනට සිදු කළ විමර්ශන අනුව)Editor ODecember 18, 2025December 18, 2025 by Editor ODecember 18, 2025December 18, 2025050 හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්යය අශෝක රන්වල මහතා අතින් වූ රිය අනතුර සම්බන්ධයෙන් පොලිසිය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. සපුගස්කන්ද පොලිස් වසමේ ගල්වල...
Trending Newsඑසැන පුවත්දේශීයගෙලිඔය ප්‍රදේශයේ ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට රිෂාඩ් බදියුදීන්ගෙන්, අත්‍යාවශ්‍ය උපකරණEditor ODecember 18, 2025December 18, 2025 by Editor ODecember 18, 2025December 18, 2025027 මහනුවර ගෙලිඔය ප්‍රදේශයේ ආපදාවෙන් පීඩාවටපත් ජනතාවට අත්‍යවශ්‍ය උපකරණ ලබාදීම, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සහභාගීත්වයෙන් වැලිගල්ල පොත්ගුල් විහාරස්ථානයේදී, සිදු කෙරිණි....
Trending Newsඑසැන පුවත්දේශීයඋමාඇළේ පේරවැල්ල අමුණ පිළිසකර කර, ඇමති සමන්ත පැන් පුදා මංගල දියවර මුදාහරීEditor ODecember 18, 2025December 18, 2025 by Editor ODecember 18, 2025December 18, 2025024 උමා ඇළ වාරි ව්‍යාපාරයේ පේරවැල්ල අමුණ සහ බෝඹුරු ඇල්ල වාරි ඇළ පිළිසකර කිරීමෙන් පසු, මහ කන්නය සඳහා දියවර නිකුත් කිරීම ඊයේ (17) අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...