Trending Newsඑසැන පුවත්දේශීය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් කාර්යාල අඩස්සියේ ..?- . විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් මේ වන විට කාර්යාල අඩස්සියට පත්කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (18) ප්‍රකාශ කළේය.

ඔවුන්ට බාහිර පුද්ගලයන් සමග කතා කිරීමට හෝ කිසිවකු හමුවීමකට අවසර නැති බවද ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ජනතාවගෙන් සත්‍ය සැඟවීම වැරදි කටයුත්තක් බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කීවේය.

Related posts

2020 සඳහා විද්‍යා පීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කිරීමේ ගැසට් නිවේදනය අද

Mohamed Dilsad

பிரதி பொலிஸ் மா அதிபர் நாலக சில்வாவிற்கு கட்டாய விடுமுறை வழங்க பரிந்துரை

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment