Trending Newsඑසැන පුවත්දේශීය

කථානායකට එරෙහිව අල්ලස් කොමිෂම ට පැමිණිල්ලක්

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

කථානායකවරයා තනතුරේ බලය අවභාවිත කරමින්, දුෂණ ක්‍රියාකාරකම් රැසක් කර ඇතැයි, චමින්ද කුලරත්න මහතා විසින් අල්ලස් කොමිෂම ට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සඳහන්.

Related posts

இலங்கையில் சமூகவலைகள் மீதான தடையை நீக்குமாறு ஜனாதிபதி அறிவிப்பு

Mohamed Dilsad

ஜமால் கஷோகி கொலையுடன் தொடர்புடைய ஐவருக்கு மரண தண்டனை [VIDEO]

Mohamed Dilsad

மனைவியை கோடரியால் தாக்கி கொலை செய்த கணவன்

Mohamed Dilsad

Leave a Comment