Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ග්‍රීන් කාඩ් ගැන ඇමෙරිකානු ජනාධිපතිගෙන් විශේෂ තීරණයක්

ග්‍රීන් කාඩ්’ වැඩසටහන අත්හිටුවීමට .ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් තීරණය කර ඇත.

බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ මෑතකදී සිදු වූ වෙඩිතැබීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි.

එක්සත් ජනපද පුරවැසිභාවය ලබාදෙන මෙම ආගමන සේවා වැඩසටහන නවතා දමන ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් එරට බලධාරීන්ට නියෝග කර ඇත.

මෙම වීසා වැඩසටහන මගින් ලොව පුරා පුද්ගලයින් 50,000කට සෑම වසරකම නිත්‍යානුකූල ලෙස අමෙරිකාවට ඇතුළු විය හැකිය.

, මේ වර්ෂයේ ‘ග්‍රීන් කාඩ්’ සඳහා මිලියන 20කට ආසන්න පිරිසක් අයදුම් කර ඇති බව සඳහන්.

Related posts

Indian Marine Police detain 2 Sri Lankan fishermen

Mohamed Dilsad

“Sri Lanka’s reconciliation and human rights vastly improved” – Commonwealth Secretary General

Mohamed Dilsad

Dutch emergency services hit by KPN telecoms outage

Mohamed Dilsad

Leave a Comment