Trending Newsඑසැන පුවත්දේශීය

රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමෙන් තොරව සම්මතයි

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමකින් තොරව අනුමත වී තිබේ.

මෙම පරිපුරක ඇස්තමේන්තුව අගමැති විසින් විසින් ඊයේ (18) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. ඒ අනුව අද (19) දින පෙ.ව10.00 සිට ප.ව 6.10 දක්වා ඒ සඳහා වූ විවාදය පැවැත්වීමෙන් අනතුරුව මෙම පරිපූරක ඇස්තමේන්තුව අනුමත විය.

Related posts

කොරෝනා මරණ ගැන අසත්‍ය පුවත් පළකර ඇත්තේ විදෙස් රටවල සිටයි

Mohamed Dilsad

උපවාස කර මියගියත් ආණ්ඩුව වගකීම ගන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි

Editor O

Navy renders assistance to find 356kg of Kerala cannabis and apprehend a person with intoxicating tablets

Mohamed Dilsad

Leave a Comment