Trending Newsඑසැන පුවත්දේශීය

අකුණු අවධානමක්

සබරගමුව පළාත සහ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් , කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (03) රාත්‍රී 11 දක්වා මෙම නිවේදනය බලපැවත්වේ.

එම ප්‍රදේශවල ජනතාවට මේ පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් අදාළ ප්‍රදේශවල ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ අතර ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකිය.

Related posts

පිටකොටුව ලංගම බස්නැවතුම්පොළ වසා දමයි

Editor O

Aretha Franklin posthumously awarded Pulitzer Prize for contribution to music

Mohamed Dilsad

බස්නාහිර පළාතේ සියලුම ශ්‍රේණි විවෘත වන දිනය ප්‍රකාශයට පත්කෙරේ

Mohamed Dilsad

Leave a Comment