දේශීය

බස්නාහිර පළාතේ සියලුම ශ්‍රේණි විවෘත වන දිනය ප්‍රකාශයට පත්කෙරේ

(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ සියලුම පාසල් සියලුම ශ්‍රේණි සඳහා ලබන 29 වනදා සිට යළි ආරම්භ කිරිමට තීරණය කර ඇත. 

 ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි.

පසුගිය මාර්තු 15 වන දින සිට බස්නාහිර පළාතේ 5, 11 හා 13 යන ශ්‍රේණී සඳහා පමණක් අධ්‍යයන කටයුතු ආරම්භ කරනු ලැබීය.

 

Related posts

බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණය අද 04

Editor O

දෙහි කිලෝව රුපියල් 2000යි

Editor O

රෙජිස්ට්‍රාර්වරිය යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment