දේශීය

වාහන අංක තහඩුවේ පළාත හැදින්වෙන අක්ෂරය ඉවතට

(UTV | කොළඹ) – වාහනවල අංක තහඩුවේ පළාත හැඳින්වෙන ඉංග්‍රීසි අක්ෂරය ඉවත් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය මේ වනවිට හිමිව ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන් ප්‍රකාශ කළේය.  

තවත් මාස දෙකක් ඇතුළත මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවිය හැකි බව ද ඒ මහතා කියා සිටියේය.

 

Related posts

මෙරටට පැමිණෙන විදෙස් නියෝජිතයින්ට අනිවාර්ය නිරෝධායන කාලයක්

Mohamed Dilsad

උත්සව සමය වෙනුවෙන් යුධ හමුදාපතිවරයා ජනතාවට දුන් උපදෙස

Mohamed Dilsad

75 වන නිදහස් දින සැමරුම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment