දේශීය

මෙරටින් තවත් කොරෝනා මරණයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ සිදුවූ 16 වැනි කොවිඩ් -19 මරණය වාර්තා වී තිබේ.

එසේ මියගොස් ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වේ.

 

Related posts

වෙසක් සැමරුම් නිවසට පමණක් සීමා කරන්නැයි නිවේදනයක්

Mohamed Dilsad

කොරෝනා ආසාදනය සීමා කිරීමට දුම් ඇල්ලීම පිළිබඳ තීරණයක්

Mohamed Dilsad

බස් රථ සහ දුම්රියවල විෂබීජ හරණයට වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment