දේශීය

කොළඹට පැමිණෙන දුරගමන් බස්රථ තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – කොළඹට පැමිණෙන සියලු දුර ගමන් සේවා බස් ධාවනය යළි දැනුම්දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියත් සමග කොළඹ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට අමතරව නාරාහේන්පිට සහ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යල ද නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.

Related posts

සැඩ සුළං, මහ වැසි සහ අකුණු

Editor O

ශ්‍රි ලංකික ශ්‍රමිකයින් පිරිසක් අදත් දිවයිනට

Mohamed Dilsad

ජාතික පාසල් 170 ක විදුහල්පති පුරප්පාඩු

Mohamed Dilsad

Leave a Comment