Trending Newsඑසැන පුවත්දේශීය

දික්වැල්ල සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

දික්වැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ ඊයේ (31) පැවති නිලවරණයෙන් , සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂය බහුතර බලය දිනාගත්හ.

ඒ අනුව, ප්‍රාදේශික මට්ටමෙන් සමගි ජන බලවේගය ඇතුළු පොදු විපක්ෂය ඡන්ද 35ක් ලබා ගන්නා විට ජාතික ජන බලවේගය ලබාගෙන ඇත්තේ ඡන්ද 19කි..

එසේම මහ සභා නියෝජිතයන් 98න් 70ක්ම සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හිමිවන විට ජාතික ජන බලවේගයට හිමිව ඇත්තේ නියෝජිතයන් 28ක් පමණිි .

Related posts

பல்கலைகழக நடவடிக்கைகள்-பாதுகாப்பை உறுதிப்படுத்தியதன் பின்னர் மீண்டும் ஆரம்பிக்கலாம்

Mohamed Dilsad

රුසියාවෙන් දරුණු මිසයිල ප්‍රහාරයක්

Mohamed Dilsad

Army Chief says won’t hesitate to take disciplinary action against wrongdoers

Mohamed Dilsad

Leave a Comment