දේශීය

බස් රථ සහ දුම්රියවල විෂබීජ හරණයට වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) – ප්‍රවාහන අමාත්‍යාංශය විසින් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මගී ජනතාව ආරක්ෂා කර ගැනිම සදහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට සහ කොටුව බස්නැවතුම්පළ වෙත පැමිණෙන මගීන්ට දෑත් සෝදා ගැනිමේ පහසුකම ලබාදීමට පියවර ගෙන තිබේ.

අද (14) දිනයේ සිට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් මෙම පහසුකම සපයන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සදහන් කළේය.

ජලය සහ දෑත් සේදිමට ගන්නා ද්‍රව්‍ය නොමිලේ ලබාදීමට කටයුතු කරන අතර වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා මගී ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ප්‍රවාහන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

Related posts

IMF නියෝජිතයින් සහ මෙරට නිලධාරීන් අතර සාකච්ඡා අද

Mohamed Dilsad

රේගු බදු වංචාකරන පාර්ශ්වයන්ගේ විස්තර ප්‍රසිද්ධ කිරීමේ තීරණයක්

Editor O

බහු දින ධීවර යාත්‍රා සඳහා නිරෝධායන සහතිකය අනිවාර්ය කරයි

Mohamed Dilsad

Leave a Comment