දේශීය

IMF නියෝජිතයින් සහ මෙරට නිලධාරීන් අතර සාකච්ඡා අද

(UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නිලධාරීන් අතර සාකච්ඡා අද (24) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් ඊයේ (23) දිවයිනට පැමිණ තිබුණා.

අමෙරිකානු ඩොලර් බිලියන 3 ක පමණ ණය මුදලක් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන අතර ඊට කාර්ය මණ්ඩල මට්ටමින් එකඟතාවක් ඇති කර ගැනීම නියෝජිත කණ්ඩායමේ අපේක්ෂාව වනවා.

Related posts

කොරෝනා මරණ භූමදාන කළ යුතු ක්‍රමවේදය ඉදිරි සතිය තුළ

Mohamed Dilsad

ජනාධිපතිවරයා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නා හිමි බැහැ දකී

Mohamed Dilsad

පොලිස්පති ධූරයට, පොලීසියේ සීතල සටනක්

Editor O

Leave a Comment