Trending Newsඑසැන පුවත්දේශීය

විගණකාධිපති ධුරය ගැන ගන්නා අවසන් තීරණය පිළිබඳව දැනුම්දීමක්

විගණකාධිපති ධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමු කළ යෝජනාව පිළිබඳව මේ දිනවල අධ්‍යනය කරමින් සිටින බව අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කරයි..

ජනාධිපතිවරයා විසින් , පස්වැනි වරටත් විගණකාධිපති ධුරය සඳහා පුද්ගලයෙකුගේ නම යෝජනා කර ඇති අතර, අද (31) එම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබුණද, එළැඹෙන අඟහරුවාදා ව්‍යවස්ථාදායක සභාව රැස්වී අවසන් තීරණය ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය

Related posts

කොවිඩ් මරණ ගණන තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Andy Murray returns from injury against Roger Federer in charity match

Mohamed Dilsad

Island wide dengue program in schools

Mohamed Dilsad

Leave a Comment