දේශීය

බහු දින ධීවර යාත්‍රා සඳහා නිරෝධායන සහතිකය අනිවාර්ය කරයි

(UTV | පුත්තලම) –  ධීවර කටයුතු සඳහා පිටත් වීමට වෙනත් දිස්ත්‍රිත්කවල ධීවර වරායන් බහු දින ධීවර යාත්‍රා භාවිතා කරන්නේ නම්, එම ධීවරයින් සතුව පදිංචි ප්‍රදේශයේ මහජන සොඛ්‍ය නිළධාරියා විසින් නිකුත් කළ නිරෝධායන සහතිකය අනිවාර්යෙන් තිබිය යුතු බව ධීවර නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා එම ජනතාවට දැනුම් දෙයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ බහු දින යාත්‍රා 650 ක් පමණ වන අතර , එම දිස්ත්‍රික්කයේ බහු දින යාත්‍රා මෙහෙයුම් සදහා පිටත්වීමට ත්‍රිකුණාමළය, මීගමුව සහ දික්ඕවිට ධීවර වරායන් භාවිතා කරන ලෙස ඒ මහතා වැඩිදුරටත් පවසයි.

එක් යාත්‍රාවක ධීවරයෝ පස් දෙනාගේ පටන් හත දක්වා ධීවර කටයුතුවල නිරත වෙයි.

Related posts

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් කාර්යාල අඩස්සියේ ..?- . විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

මෙරට රැඳී සිටි මැලේසියානුවන් 81 ක් සියරට බලා යයි

Mohamed Dilsad

ජනාධිපතිවරණයට වාරණයක් ඉල්ලා ගොනුකළ පෙත්සමට එරෙහිව, සජබ ශ්‍රේෂ්ඨාධිකරණයට

Editor O

Leave a Comment