Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්

සිරියා හමුදා මූලස්ථානයකට, ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක්

ඊශ්‍රායල් ගුවන් හමුදාව සිරියාවේ දමස්කස් හි හමුදා මූලස්ථානය ඉළක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. අදාළ ප්‍රහාරය සිරියානු ආරක්ෂක අමාත්‍යාංශයට පිවිසෙන දොරටුව අසළට එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කළේය.

රජයේ හමුදා සහ ඩෲස් සන්නද්ධ කණ්ඩායම් අතර සටන් විරාමයක් බිඳ වැටීමෙන් පසු දකුණු සිරියාවේ ස්වීඩා නගරයේ ගැටුම් අඛණ්ඩව පැවතෙන අවස්ථාවේ දී මෙම ප්‍රහාරය එල්ල වීමද විශේෂත්වයකි.

Related posts

Mobile phone of main suspect arrested over Kandy unrest probed

Mohamed Dilsad

நாலக டி சில்வா மீண்டும் விளக்கமறியலில்

Mohamed Dilsad

EDB seeks green light from China for Organic vegetable and fruit

Mohamed Dilsad

Leave a Comment