Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්සිරියා හමුදා මූලස්ථානයකට, ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක්Editor OJuly 16, 2025July 16, 2025 by Editor OJuly 16, 2025July 16, 2025084 ඊශ්‍රායල් ගුවන් හමුදාව සිරියාවේ දමස්කස් හි හමුදා මූලස්ථානය ඉළක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. අදාළ ප්‍රහාරය සිරියානු ආරක්ෂක අමාත්‍යාංශයට පිවිසෙන දොරටුව අසළට එල්ල වී ඇති...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්උතුරු කොරියාවෙන්, ඉරානයට න්‍යෂ්ටික අවි….?Editor OJune 27, 2025June 27, 2025 by Editor OJune 27, 2025June 27, 20250125 උතුරු කොරියාව විසින් ඉරානයට න්‍යෂ්ටික අවි ලබා දීමේ හැකියාවක් පවතින බවට බටහිර මාධ්‍ය වාර්තා කරන අතර, ඇමරිකාව ඉරානයේ භූගත බංකරවලට ප්‍රබල බෝම්බ මාලාවක් යෙදීම නිසා...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්චීනයෙන් ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමට ඉරානය සූදානම් වෙයි…?Editor OJune 27, 2025June 27, 2025 by Editor OJune 27, 2025June 27, 20250186 ඉරාන ගුවන් හමුදාව කඩිනමින් නවීකරණය කිරීම සඳහා චීන Chengdu J-10CE ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව වාර්තා වේ. මෙය මෑතකදී බීජිං...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්බී2 ප්‍රහාරයෙන් ඉරාන බලාගාර විනාශ වී නෑEditor OJune 25, 2025June 25, 2025 by Editor OJune 25, 2025June 25, 20250278 ඉරානයේ න්‍යෂ්ටික කඳවුරුවලට එල්ල කරන ලද ඇමරිකානු ප්‍රහාර මගින් එරට න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන් විනාශ වී නැති බවත්බ, එය මාස කිහිපයකින් පමණක් ප්‍රමාද වූ බවත් පෙන්ටගනයේ...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්ඊශ්රායලයට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට උපදෙස්Editor OJune 25, 2025June 25, 2025 by Editor OJune 25, 2025June 25, 20250131 ඉරාන – ඊශ්‍රායල් යුද තත්ත්වය හේතුවෙන් සිවිල් ජනයාට ඒකරාශිවීමට හා උත්සව පැවැත්වීම වෙනුවෙන් පනවා තිබූ තහනම ඉතා ඉක්මනින් අහෝසි කිරීමට කටයුතු යොදමින් තිබෙන බව එරට...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්ටෙහෙරානයේ රේඩාර් මධ්‍යස්ථානයකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්Editor OJune 24, 2025June 24, 2025 by Editor OJune 24, 2025June 24, 20250118 ඊශ්‍රායල හමුදාව ටෙහෙරානය අසළ පිහිටි රේඩාර් මධ්‍යස්ථානයක් විනාශ කළ බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. මෙය සටන්...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්ඊශ්රායලය සහ ඉරානය ගැන ඇමෙරිකා ජනාධිපතිවරයා අසතුටින්Editor OJune 24, 2025June 24, 2025 by Editor OJune 24, 2025June 24, 20250165 ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල දෙකම තමන් ප්‍රකාශ කළ සටන් විරාමය උල්ලංඝනය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. එබැවින් එම රටවල් දෙක කෙරෙහිම...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්ඉරානයෙන් එල්ල වූ ප්‍රතිප්‍රහාර, ඩොනල්ඩ් ට්‍රම්ප් දැකපු විදිය…Editor OJune 24, 2025June 24, 2025 by Editor OJune 24, 2025June 24, 20250174 ඉරානය විසින් කටාර් හි එක්සත් ජනපද හමුදා කඳවුරු වෙත එල්ල කළ මිසයිල ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය X ගිණුමෙහි මෙසේ සටහනක් තැබීය....
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්ඇමෙරිකානු කඳවුරුවලට එල්ල කළ ප්‍රහාරය මැදපෙරදිග රටවල් හෙළාදකීEditor OJune 24, 2025June 24, 2025 by Editor OJune 24, 2025June 24, 20250136 කටාර් සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුර ඉලක්ක කර එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරය මැදපෙරදිග රටවල් කිහිපයක් හෙළාදැක තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සවුදි අරාබිය, කටාර්,...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්ඇමෙරිකා ඉළක්ක වෙත ඉරානය ගුවන් ප්‍රහාර අරඹයි. ජාත්‍යන්තර ගුවන් ගමන් රැසකට බාධාEditor OJune 24, 2025June 24, 2025 by Editor OJune 24, 2025June 24, 20250173 ඇමෙරිකාව විසින් ඉරානයේ යෂ්ටික මධ්‍යස්ථානවලට පසුගිය දිනයේදී සිදු කරන ලද ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඊයේ (23) ආරම්භ කර ඇත. ඇමරිකානු හමුදාවට අයත් මැද පෙරදිග පිහිටි...