ඉරානය අයන් ඩෝම් මගරින නවතම මිසයිලයකින් පහර දෙයි.. එහි පින්තූර තහනම්.. පලස්තීන අහස පාලනය තම මිසයිලවල බව කියයි…
ඉරාන සන්නද්ධ හමුදා මෙහෙයුමේ නව අදියරක් දියත් කරමින්, ප්‍රථම වරට යොදාගත් ඒවා ද ඇතුළුව, ඊශ්‍රායල භූමි ප්‍රදේශවලට මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. ඊයේ පස්වරුවේ...
