Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්ව්‍යාපාරික

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

(UTV | කොළඹ) –

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 76.77 දක්වාද ඩබ්ලිව්.ටී.අයි බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.39ක් දක්වා ද අඩුවී තිබේ.

මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් බොර තෙල් සැපයුමට බාධා ඇතිවේ යැයි වෙළෙඳපොළ පාර්ශ්ව තුළ යම් චකිතයක් නිර්මාණය වෙමින් ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

Related posts

ගොවීන් ලබාගෙන ඇති වගා ණය වහාම කපා හැරීමට තීරණයක්

Editor O

මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිළධාරීන් 7654 ක් යොදවයි

Mohamed Dilsad

கழிவு கொள்கலன்கள் தொடர்பில் இடைக்கால தடை

Mohamed Dilsad

Leave a Comment