ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්ටෝ මහතා සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව, එක්සත් ජනපදය ඉන්දුනීසියාව සමඟ වෙළඳ ගිවිසුමකට එළඹ ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර ඇත.
මෙම ගිවිසුම පිළිබඳව ට්‍රරුත් ෂෝෂල් ඔස්සේ නිවේදනය කිරීමෙන් පැය කිහිපයකට පසු, ජනාධිපති ට්‍රම්ප් මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ එක්සත් ජනපදය ඉන්දුනීසියානු අපනයන සඳහා සියයට 19%ක තීරුබද්දක් පනවන බවත්ය.

