විදෙස්

සිරියාවේ ගබඩාවක් පිපිරීමක්.39ක් මරුට

(UTV|සිරියාව) – සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ ආයුධ ගබඩාවක් පිපිරීමෙන් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි.

විදෙස් වාර්තා සඳහන් කළේ, මියගිය පිරිස අතර  දරුවන් 12 දෙනෙකු ද සිටින බවයි.

මෙහිදී බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බව ද වාර්තාවේ.

එරට බලධාරීන් පවසන්නේ අනතුරින් මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි.

සුන්බුන්වලට සිරවී සිටි තවත් පුද්ගලයන් 10 දෙනෙකු බේරාගත් බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මෙම ගොඩනැගිල්ල පිපිරී යාමට හේතුව මෙතෙක් හෙළි වී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලොව පුරා කොරෝනා මරණ 10% කින් අඩුවේ – WHO

Mohamed Dilsad

හයිෂෙන් සුළි කුණාටුව නිසා ජපානයේ දහස් ගණන් ජනයා ඉවතට

Mohamed Dilsad

උතුරු කොරියාව හඳුනා නොගත් මිසයිල දෙකක් අත්හදා බලයි

Mohamed Dilsad

Leave a Comment