ප්‍රමුඛ පුවත 1

පේරාදෙණියේ වසා දැමුණු පීඨ යළි විවෘතයි

(UTV|මහනුවර) – පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය හැර වසා දැමුණු අනෙකුත් පීඨ අද (13) විවෘත කෙරේ.

විශ්වවිද්‍යාල උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා පැවසුවේ මාස දෙකක කාලසීමාවක් සඳහා විශ්වවිද්‍යාලය වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබුණේ් ඉංජිනේරු පීඨයේ උද්ගතව ඇති අර්බුදකාරි තත්ත්වය මත සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ විශේෂ නිවේදනය

Mohamed Dilsad

තවත් සද්දන්තයෙකු අවසන් ගමන් යයි

Mohamed Dilsad

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී ඉදිරි වැඩපිළිවෙල ගැන සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment