Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ජපානයට සුනාමියක්…Editor OJuly 30, 2025July 30, 2025 by Editor OJuly 30, 2025July 30, 2025081 රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් සුනාමි රළ උතුරු ජපානයේ වෙරළ තීරයන් වෙත ඇතුළු වී තිබේ. සෙන්ටිමීටර් 30ක උස සුනාමිය රළ පැමිණි බව විදෙස්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමෙරිකාවේ ගුවන්යානයක ගිනි ගැනීමක්Editor OJuly 27, 2025July 27, 2025 by Editor OJuly 27, 2025July 27, 2025077 අමෙරිකාවේ ඩෙන්වර් සිට මියාමි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන්යානයක හදිසි ගිනිගැනීමක් සිදුව ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. ගොඩබෑම් ගියර්යේ දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්චීන ජනාධිපති සහ යුරෝපා කවුන්සිලය අතර විශේෂ සාකච්ඡාවක්Editor OJuly 25, 2025July 25, 2025 by Editor OJuly 25, 2025July 25, 20250103 චීන ජනාධිපති ෂී ජින්පිං මහතා යුරෝපා කවුන්සිලයේ සභාපති අන්ටොනියෝ ලුයිස් සන්ටොස් ද කොස්තා මහතා සහ යුරෝපා කොමිෂමේ සභාපතිනී උර්සුලා වොන් ලියෙන් මහත්මිය ඊයේ (24) පෙරවරුවේ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකඉන්දියාව සහ එක්සත් රාජධානිය වෙළඳ ගිවිසුමකට එළඹෙයිEditor OJuly 24, 2025July 24, 2025 by Editor OJuly 24, 2025July 24, 2025071 ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, පවුම් බිලියන ගණනක අපනයන ඉහළ නැංවීමක් සඳහා එක්සත් රාජධානියේ අගමැති සර්කීර් ස්ටාර්මර් සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කර ඇත. ගිවිසුම යටතේ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්රුසියානුු මගී ගුවන් යානයක් අනතුර ට ලක්වෙයිEditor OJuly 24, 2025July 24, 2025 by Editor OJuly 24, 2025July 24, 20250107 රේඩාර් පද්ධතියෙන් අතුරුදහන්ව තිබුණු රුසියානු මගී ගුවන් යානයක සුන්බුන්, චීන – රුසියා දේශසීමාව අසළ දී සොයා ගැනීමට හැකිව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මගීන්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකක්රිප්ටෝ මුදල් ගැන මහ බැංකුවේ අවධානයEditor OJuly 24, 2025July 24, 2025 by Editor OJuly 24, 2025July 24, 2025090 ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ මුදල් (cryptocurrency) හුවමාරුවක් සිදුවන්නේ නම්, ඒ සඳහා විධිමත් නියාමන ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බව...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්බංගලාදේශ ගුවන් අනතුරෙන් 27ක් ජීවිතක්ෂයටEditor OJuly 22, 2025July 22, 2025 by Editor OJuly 22, 2025July 22, 2025094 බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් අගනුවර පාසල් පරිශ්‍රයක් වෙත කඩා වැටී ඊයේ (21) සිදුවූ අනතුරින් මේ වන විට පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ගුවන් යානයක එන්ජිමක ගින්නක්Editor OJuly 20, 2025July 20, 2025 by Editor OJuly 20, 2025July 20, 2025094 ඩෙල්ටා ගුවන්සේවයට අයත් ගුවන්යානයක් ගුවන්ගත වී ටික වේලාවකට පසු එන්ජිමක ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හදිසි ගොඩබෑමක් කර ඇතැයි විදේශ මාධ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගැන අලුත්ම තොරතුර මෙන්නEditor OJuly 20, 2025July 20, 2025 by Editor OJuly 20, 2025July 20, 2025097 මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, දැනට සිංගප්පූරුවේ “විස්ඩම් ඕක්” නම් ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමක ඉහළ තනතුරක්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්නේපාලය ”ටෙලිග්‍රෑම්” යෙදුම තහනම් කරයිEditor OJuly 19, 2025July 19, 2025 by Editor OJuly 19, 2025July 19, 2025074 නේපාලය විසින් ”ටෙලිග්‍රෑම්” යෙදුම එරට භාවිතා කිරීම තහනම් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට විදුලි සංදේශ නියාමන ආයතනය වන නේපාල විදුලි...