Trending Newsඑසැන පුවත්දේශීය

ආපදාවෙන් පීඩාවටපත් ජනතාවට, ජීවිතාරක්ෂක ආධාර සැපයීමට රුපියල් බිලියන 10.9 ක් අවශ්‍යයි

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට ජීවිතාරක්ෂක ආධාර සැපයීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 35.3 ක් (රුපියල් බිලියන 10.9 ක්)  අවශ්‍ය බව එක්සත් ජාතීන් සහ මානුෂීය හවුල්කරුවන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ සඳහා එක්සත් ජාතීන් සහ මානූෂීය හවුල්කරුවන් විසින් මේවන විට මානුෂීය ප්‍රමුඛතා සැලැස්මක් දියත් කර තිබේ.

2025 දෙසැම්බර් සිට 2026 අප්‍රේල් දක්වා කාලය තුළ හදිසි සහාය අවශ්‍ය වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයින් 658,000 ක් වෙත ළඟා වීම කෙරේහි අදාළ සැලැසුමෙන් අවධානය යොමු කර ඇත.

එම නිවේදනය පහතින්

Related posts

101 Fishermen apprehended for engaging in illegal fishing practices

Mohamed Dilsad

இலங்கைக்குத் தேவையான உதவியை வழங்கத் தயார்

Mohamed Dilsad

China aims to build houses, roads in Sri Lanka North to extend sway

Mohamed Dilsad

Leave a Comment