Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

නේපාලය ”ටෙලිග්‍රෑම්” යෙදුම තහනම් කරයි

නේපාලය විසින් ”ටෙලිග්‍රෑම්” යෙදුම එරට භාවිතා කිරීම තහනම් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.‍

එරට විදුලි සංදේශ නියාමන ආයතනය වන නේපාල විදුලි සංදේශ අධිකාරිය උපුටා දක්වන එම මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ අන්තර්ජාල වංචා සහ මුදල් විශුද්ධිකරණ ක්‍රියා සඳහා මෙම ටෙලිග්‍රෑම් යෙදවුම වැඩි වශයෙන් භාවිතා වන බැවින් මෙම තහනම පැනවීමට තීරණය කළ බවයි.

ටෙලිග්‍රෑම් වෙත ප්‍රවේශය සීමා කරන ලෙස, නේපාලයේ අන්තර්ජාල සේවා සපයන ආයතනවලට, නේපාල විදුලි සංදේශ අධිකාරිය විසින් උපදෙස් දී තිබේ.

Related posts

රා බද්ද පනවන්නේ මෙහෙමයි

Mohamed Dilsad

සිනොෆාම් එන්නතේ මාත්‍රා ලක්ෂ 06 ක් හෙට දිවයිනට

Mohamed Dilsad

“தவறுகளை தொடர்ந்தும் செய்யாமல் பெரும்பான்மைக்கு மதிப்பளித்து பிரதமரை நியமியுங்கள்” – ரிஷாட்…

Mohamed Dilsad

Leave a Comment