Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක් : 23ක් ජීවිතක්ෂයටEditor OJuly 12, 2025July 12, 2025 by Editor OJuly 12, 2025July 12, 20250124 මියන්මාරයේ බෞද්ධ ආරාමයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 4 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එරට දෙවන විශාලතම නගරය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඉන්දියාවේ පසුගිය දා සිදුවූ ගුවන් අනතුර ගැන විමර්ශන වාර්තාවකින් හෙළි වූ දේEditor OJuly 12, 2025July 12, 2025 by Editor OJuly 12, 2025July 12, 20250150 පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් සිදු වූ බිහිසුණු ගුවන් අනතුරට ප්‍රධාන හේතුව එන්ජින් සඳහා ඉන්ධන සැපයුම අක්‍රියවීම බව මූලික විමර්ශන...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ශ්රී ලංකාවේ අපනයන සඳහා බ්‍රිතාන්‍යයෙන් තීරුබදු සහනEditor OJuly 11, 2025July 11, 2025 by Editor OJuly 11, 2025July 11, 2025077 ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන සරල කරමින් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් නව වෙළෙඳ පැකේජයක් හඳුන්වා දී තිබේ. මේ හරහා...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්සඳ ගැන අලුත් තොරතුරු කිහිපයක් අනාවරණය වෙයිEditor OJuly 10, 2025July 10, 2025 by Editor OJuly 10, 2025July 10, 2025097 චීනයේ Chang’e-6 චන්ද්‍ර ගවේෂණ යානයෙන් පෘථිවියට රැගෙන එන ලද චන්ද්‍රයාගේ ඈත අඳුරු ප්‍රදේශයේ සාම්පල යොදා ගනිමින් සිදු කළ නවතම පර්යේෂණයන් හි ප්‍රගතිය මාධ්‍ය වෙත අනාවරණ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමෙරිකාව, තීරු බදු ලිපි යැවූ රටවල් මෙන්න.Editor OJuly 8, 2025July 8, 2025 by Editor OJuly 8, 2025July 8, 20250120 අගෝස්තු 1 වන දා සිට අවම වශයෙන් රටවල් 14 ක ආනයන සඳහා ඉහළ තීරුබදු පැනවීමට නියමිත බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳුදා හෙළි කළේය. සමාජ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමෙරිකාවේ ජලගැලීමෙන් 82ක් මිය ගිහින්Editor OJuly 7, 2025July 7, 2025 by Editor OJuly 7, 2025July 7, 2025098 අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ ජලගැලීමෙන් සිදුවූ මරණ ගණන 82 ක් බවට මේ වන අනාවරණය වී ඇතැයි විදේස් මාධ්‍ය සඳහන් කරයි. ජලගැලීමට හසුව ගසාගෙන ගොස් අතුරුදන්වූ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ට්රම්ප්ගෙන් වෙන් වූ මස්ක් සිය අමෙරිකානු පක්ෂය අරඹයිEditor OJuly 6, 2025July 6, 2025 by Editor OJuly 6, 2025July 6, 2025077 ටෙස්ලා සමාගමේ නිර්මාතෘ ඊලොන් මස්ක් සිය නව දේශපාලන පක්ෂය නිවේදනය කර ඇතැයි අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මිතුරෙකු වූ ඊලොන් මස්ක් පසුව දෙදෙනා...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ටෙක්සාස් ගංවතුරෙන් 43 දෙනෙකු ජීවිතක්ෂයටEditor OJuly 6, 2025July 6, 2025 by Editor OJuly 6, 2025July 6, 2025081 අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූවන් මුදාගැනීම සහ අනෙකුත් සහන සේවා සඳහා උපරිම සහාය ලබාදෙන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. දැනට...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමෙරිකාවේ ගංවතුරක් : විශාල පිරිසක් පීඩාවටEditor OJuly 5, 2025July 5, 2025 by Editor OJuly 5, 2025July 5, 2025088 අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් 20කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .ටෙක්සාස්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ට්රම්ප්ගේ නව බදු පනතට කොංග්රස් මණ්ඩලයේ අනුමැතියEditor OJuly 4, 2025July 4, 2025 by Editor OJuly 4, 2025July 4, 2025073 ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව බදු සහ වියදම් පනත එරට කොංග්රස් මණ්ඩලය සම්මත කර තිබේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන්...