Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඕමානයේ සැඟව සිටි පාතාල නායකයෙක් අත්අඩංගුවටEditor OJuly 3, 2025July 3, 2025 by Editor OJuly 3, 2025July 3, 20250109 පාතාල කල්ලි නායකයකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මිදිගම චූටි නැමැත්තා ඕමානයේ සැඟව සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි උසස් පොලිස්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකඅලි එක්ස්ප්‍රස් භාණ්ඩ බෙදාහැරීම් සේවාව ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙයි.Editor OJuly 3, 2025July 3, 2025 by Editor OJuly 3, 2025July 3, 20250116 ලොව ප්‍රධානතම අන්තර්ජාල වෙළඳපළක් වන අලි එක්ස්ප්‍රස් හි භාණ්ඩ වර්ග රැසක බෙදා හැරීමේ සේවාව ශ්‍රී ලංකාවට අත්හිටුවා ඇත. එම වේදිකාවෙන් භාණ්ඩ මිලදීගන්නා පාරිභෝගිකයින්ට ඔවුන් දැනුම්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්මගී නෞකාවක් පෙරළී 38ක් අතුරුදන්Editor OJuly 3, 2025July 3, 2025 by Editor OJuly 3, 2025July 3, 2025086 ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් මේ වන විට සිව්දෙනෙකු මිය ගොස් 38 දෙනෙකු අතුරුදහන් වී 23 දෙනෙකු දිවි...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්සමාජ මාධ්‍ය දිනය අද (30) යිEditor OJune 30, 2025June 30, 2025 by Editor OJune 30, 2025June 30, 2025087 ලෝක සමාජ මාධ්‍ය දිනය අදට (30) යෙදී තිබේ. වර්තමානය වන විට ලෝකයේ මාධ්‍ය සමාජය හසුරුවන ප්‍රධානතම සන්නිවේදන මෙවලම ලෙස සමාජ මාධ්‍යය ප්‍රමුඛ ස්ථානයට පැමිණ ඇත....
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ලෝක ආර්ථික සමුළුවේදී ඇමති සුනිල් හඳුන්නෙත්තිගේ අදහස් දැක්වීම ට සමාජ මාධ්‍යයේ දැඩි විවේචනEditor OJune 29, 2025June 29, 2025 by Editor OJune 29, 2025June 29, 20250119 කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්න්නෙති මහතා ජාත්‍යන්තර සමුළුවකදී සිදු කරන ලද අදහස් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සමාජ ජාල වල විවේචනාත්මක අදහස් පළවෙමින් තිබේ. Wold Economic Forum සමුළුවේදී...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමරිකා ජනාධිපතිගෙන් යුක්‍රේනය ගැන සුබවාදී පිළිතුරක්Editor OJune 29, 2025June 29, 2025 by Editor OJune 29, 2025June 29, 20250121 එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුක්රේනයට අමතර පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධති ලබා දිය හැකි බව පවසා ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි. ධවල මන්දිරයේ පැවති ප්‍රවෘත්ති...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්උතුරු කොරියාවෙන්, ඉරානයට න්‍යෂ්ටික අවි….?Editor OJune 27, 2025June 27, 2025 by Editor OJune 27, 2025June 27, 20250114 උතුරු කොරියාව විසින් ඉරානයට න්‍යෂ්ටික අවි ලබා දීමේ හැකියාවක් පවතින බවට බටහිර මාධ්‍ය වාර්තා කරන අතර, ඇමරිකාව ඉරානයේ භූගත බංකරවලට ප්‍රබල බෝම්බ මාලාවක් යෙදීම නිසා...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්චීනයෙන් ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමට ඉරානය සූදානම් වෙයි…?Editor OJune 27, 2025June 27, 2025 by Editor OJune 27, 2025June 27, 20250148 ඉරාන ගුවන් හමුදාව කඩිනමින් නවීකරණය කිරීම සඳහා චීන Chengdu J-10CE ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව වාර්තා වේ. මෙය මෑතකදී බීජිං...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්යුරෝපීය හෘද රෝග සමුළු සැසිවාරයේ මුලසුන ශ්‍රී ලාංකික හෘද රෝග විශේෂඥයෙකුටEditor OJune 26, 2025June 26, 2025 by Editor OJune 26, 2025June 26, 20250128 ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සිටි ශාන්ත ජෝර්ජ’ස් සහ ලන්ඩනයේ ශාන්ත ජෝර්ජ’ස් රෝහලේ සායනික කථිකාචාර්යවරියක වන බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික හෘද රෝග විශේෂඥ වෛද්‍ය යනුෂි දූල්ලෑව විජයරත්න මෑතකදී බල්ගේරියාවේ...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්බී2 ප‍්‍රහාරයෙන් ඉරාන බලාගාර විනාශ වී නෑEditor OJune 25, 2025June 25, 2025 by Editor OJune 25, 2025June 25, 20250265 ඉරානයේ න්‍යෂ්ටික කඳවුරුවලට එල්ල කරන ලද ඇමරිකානු ප්‍රහාර මගින් එරට න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන් විනාශ වී නැති බවත්බ, එය මාස කිහිපයකින් පමණක් ප්‍රමාද වූ බවත් පෙන්ටගනයේ...