Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්ඊශ්රායලයට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට උපදෙස්Editor OJune 25, 2025June 25, 2025 by Editor OJune 25, 2025June 25, 20250111 ඉරාන – ඊශ්‍රායල් යුද තත්ත්වය හේතුවෙන් සිවිල් ජනයාට ඒකරාශිවීමට හා උත්සව පැවැත්වීම වෙනුවෙන් පනවා තිබූ තහනම ඉතා ඉක්මනින් අහෝසි කිරීමට කටයුතු යොදමින් තිබෙන බව එරට...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්ටෙහෙරානයේ රේඩාර් මධ්‍යස්ථානයකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්Editor OJune 24, 2025June 24, 2025 by Editor OJune 24, 2025June 24, 20250101 ඊශ්‍රායල හමුදාව ටෙහෙරානය අසළ පිහිටි රේඩාර් මධ්‍යස්ථානයක් විනාශ කළ බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. මෙය සටන්...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්ඊශ්රායලය සහ ඉරානය ගැන ඇමෙරිකා ජනාධිපතිවරයා අසතුටින්Editor OJune 24, 2025June 24, 2025 by Editor OJune 24, 2025June 24, 20250137 ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල දෙකම තමන් ප්‍රකාශ කළ සටන් විරාමය උල්ලංඝනය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. එබැවින් එම රටවල් දෙක කෙරෙහිම...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්ඉරානයෙන් එල්ල වූ ප්‍රතිප්‍රහාර, ඩොනල්ඩ් ට්‍රම්ප් දැකපු විදිය…Editor OJune 24, 2025June 24, 2025 by Editor OJune 24, 2025June 24, 20250153 ඉරානය විසින් කටාර් හි එක්සත් ජනපද හමුදා කඳවුරු වෙත එල්ල කළ මිසයිල ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය X ගිණුමෙහි මෙසේ සටහනක් තැබීය....
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකඉරානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට…? බොරතෙල් මිල පහළ ටEditor OJune 24, 2025June 24, 2025 by Editor OJune 24, 2025June 24, 20250134 ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ, ගෝලීය ඉන්ධන මිල ද ගණන් පහත වැටී තිබේ....
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්ඇමෙරිකානු කඳවුරුවලට එල්ල කළ ප්‍රහාරය මැදපෙරදිග රටවල් හෙළාදකීEditor OJune 24, 2025June 24, 2025 by Editor OJune 24, 2025June 24, 20250117 කටාර් සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුර ඉලක්ක කර එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරය මැදපෙරදිග රටවල් කිහිපයක් හෙළාදැක තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සවුදි අරාබිය, කටාර්,...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්ඇමෙරිකා ඉළක්ක වෙත ඉරානය ගුවන් ප්‍රහාර අරඹයි. ජාත්‍යන්තර ගුවන් ගමන් රැසකට බාධාEditor OJune 24, 2025June 24, 2025 by Editor OJune 24, 2025June 24, 20250151 ඇමෙරිකාව විසින් ඉරානයේ යෂ්ටික මධ්‍යස්ථානවලට පසුගිය දිනයේදී සිදු කරන ලද ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඊයේ (23) ආරම්භ කර ඇත. ඇමරිකානු හමුදාවට අයත් මැද පෙරදිග පිහිටි...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්සටන් විරාම නැහැ : හමුදා මෙහෙයුම් අඛණ්ඩව – ඉරානයෙන් ප්‍රකාශයක්Editor OJune 24, 2025June 24, 2025 by Editor OJune 24, 2025June 24, 2025095 කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බව ඉරානය පවසයි. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය ට්විටර් ගිණුමේ සටහනක්...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්ඊශ්රායලයේ අෂ්දොද් බලාගාරය පිහිටි ප්‍රදේශයට, ඉරානයෙන් දැවැන්ත ප‍්‍රහාරයක්..: ජෙරුසලමේ විශාල පිපිරීම්…!Editor OJune 23, 2025June 23, 2025 by Editor OJune 23, 2025June 23, 20250167 ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම අද (23) 11 වන දිනටත් උත්සන්න විය. ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර රැල්ලක් හේතුවෙන් උතුරු ඊශ්‍රායලයේ නැවතත් අනතුරු ඇඟවීමේ...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්බී2 ප්‍රහාරය අසාර්ථකයි …! ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට හානියක් නැහැ….!Editor OJune 23, 2025June 23, 2025 by Editor OJune 23, 2025June 23, 20250171 ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කර ගනිමින් සිදු කළ ප්‍රහාරය, ජාත්‍යන්තර දේශපාලනය සහ ආරක්ෂක තත්ත්වය පිළිබඳව Newyork Times ඇමරිකානු මාධ්‍ය විසින්ම ප‍්‍රශ්න...