Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඩොලරයට සාපේක්ෂව රුපියල පහළ යයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික දත්තවලට අනුව, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද(16) දින තවදුරටත් පහත වැටී ඇත.

.පසුගිය දින කිහිපය පුරා රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ අතර, අද දින නිකුත් වූ නවතම දර්ශකයන්ට අනුව එහි අගයන් පහත පරිදි සටහන් විය.

අවසන් වරට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 313 සීමාවේ පැවතියේ 2024 වසරේ මාර්තු මස මුල් සතියේදීය. ඉන් අනතුරුව රුපියල ක්‍රමයෙන් ශක්තිමත් වූ අතර, මාස කිහිපයක් තිස්සේ ඩොලරයේ අගය රුපියල් 300 සීමාවට ආසන්නව ස්ථාවරව පැවතුණි.

වසර අවසානයත් සමඟ ආනයන වියදම් ඉහළ යාම සහ වෙළඳපොළේ පවතින ඉල්ලුම මත රුපියල නැවතත් මෙලෙස අවප්‍රමාණය වීමට පටන් ගෙන ඇත.

Related posts

திருட்டு மாணவன் கைது

Mohamed Dilsad

වෙසක් පෝය දින සිරකරුවෙකු නිදහස් කිරීම ගැන, ජනාධිපති කාර්යාලයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණිල්ලක්

Editor O

අද ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව රැස්වේ

Mohamed Dilsad

Leave a Comment