Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

මගී නෞකාවක් පෙරළී 38ක් අතුරුදන්

ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් මේ වන විට සිව්දෙනෙකු මිය ගොස් 38 දෙනෙකු අතුරුදහන් වී 23 දෙනෙකු දිවි ගලවා ගෙන ඇති බව වාර්තා වේ.

නැගෙනහිර ජාවා හි බන්යුවන්ගි වරායෙන් ඊයේ (02) බාලි බලා මෙම මගී නෞකාව පිටත්ව ගොස් ඇත. ගමන ආරම්භ කර පැය භාගයකට පමණ පසු මෙම නෞකාව පෙරළි ගොස් ඇති සඳහන් වේ.

Related posts

‘අපිට එකට වැඩ කරන්න පුලුවන්’ – ජනපති, සජබෙට කියයි

Mohamed Dilsad

කොටස් වෙළඳපොල කටයුතු අද සිට පැය 3 කට සීමා කෙරේ

Mohamed Dilsad

කොළඹ පාසැල් සිසුන් මත් උවදුරට ගොදුරුවන හැටි

Mohamed Dilsad

Leave a Comment