Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

අලි එක්ස්ප්‍රස් භාණ්ඩ බෙදාහැරීම් සේවාව ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙයි.

ලොව ප්‍රධානතම අන්තර්ජාල වෙළඳපළක් වන අලි එක්ස්ප්‍රස් හි භාණ්ඩ වර්ග රැසක බෙදා හැරීමේ සේවාව ශ්‍රී ලංකාවට අත්හිටුවා ඇත.

එම වේදිකාවෙන් භාණ්ඩ මිලදීගන්නා පාරිභෝගිකයින්ට ඔවුන් දැනුම් දෙන්නේ තම භාණ්ඩ ප්‍රවාහනය කර ගැනීම සඳහා තෙවන පාර්ශ්වීය භාණ්ඩ ප්‍රවාහන සේවාවක් තෝරා ගන්නා ලෙසයි.

එහි පාරිභෝගික අංශයෙන් විමසු විට ඔවුන් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නව බදු මෙතෙක් පැහැදිලිතාවක් නැති නිසා මෙම පියවර ගන්නා ලද බවය.

Related posts

“We are ready to consider the request by Dallas” – UPFA

Mohamed Dilsad

මරදාන ප්‍රදේශයත් සෞඛ්‍ය අංශ වල දැඩි අවධානයට

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගයේදී බස් රථයක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment