Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ටෙක්සාස් ගංවතුරෙන් 43 දෙනෙකු ජීවිතක්ෂයට

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූවන් මුදාගැනීම සහ අනෙකුත් සහන සේවා සඳහා උපරිම සහාය ලබාදෙන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. 

දැනට වාර්තා වන ආකාරයට ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 43 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊට ළමුන් 15 දෙනෙකුද අයත් අතර තවත් ළමයින් 27 දෙනෙකු අතුරුදන්ව ඇති බවද වාර්තා වෙයි. 

තවත් 850 දෙනෙකු පමණ මුදාගැනීමට හැකිව තිබේ. සහන කණ්ඩායම් යොදවමින් තවදුරටත් මෙහෙයුම් සිදුකෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

PCR පරීක්ෂණ සඳහා කටුනායකට නවතම වෛද්‍ය රසායනාගාරයක් [PHOTOS]

Mohamed Dilsad

ඡන්ද මධ්‍යස්ථාන ගැන මැතිවරණ කොමිසම තොරතුරු ඉල්ලයි

Mohamed Dilsad

களனிவெளி தொடரூந்து பாதை இன்று முதல் மூடப்படும்

Mohamed Dilsad

Leave a Comment