Trending Newsඑසැන පුවත්දේශීයආපදා තත්ත්වයෙන් වසා දැමුූ මහියංගනය රෝහලේ බාහිර රෝගී අංශය යළි විවෘත කෙරේ.Editor ODecember 2, 2025December 2, 2025 by Editor ODecember 2, 2025December 2, 2025045 ජල ගැලීමෙන් හානි වූ මහියංගනය මූලික රෝහල පිරිසිදු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි....
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු අමාත්‍ය සී. බී. රත්නායක අත්අඩංගුවටEditor ODecember 2, 2025December 2, 2025 by Editor ODecember 2, 2025December 2, 2025064 හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා...
Trending Newsඑසැන පුවත්දේශීයපච කියන අය අල්ලන්න – ජනාධිපතිගෙන් පොලීසියට සහ බුද්ධි අංශවලට නියෝගEditor ODecember 2, 2025December 2, 2025 by Editor ODecember 2, 2025December 2, 2025055 අවදානම් ප්‍රදේශවලින් ඉවත් නොවන අය ඉවත් කිරීමට ආරක්ෂක අංශ වෙත අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකසා ඇතැයි ජනාධිපති අනුර දිසානායක සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ...
Trending Newsඑසැන පුවත්දේශීයනුවරඑළියේ කොටුවී සිටි විදේශිකයින් 21 දෙනෙක් හොලිකොප්ටරයකින් බේරා ගනීEditor ODecember 2, 2025December 2, 2025 by Editor ODecember 2, 2025December 2, 2025054 නුවරඑළිය ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටි විදේශිකයන් 21 දෙනෙකු , බේරාගෙන තිබේ. ඊයේ (01) පස්වරුවේ ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 06...
Trending Newsඑසැන පුවත්දේශීයපාසල් ආරම්භ කරන දිනය ගැන අමාත්‍යාංශ ලේකම්ගෙන් ප්‍රකාශයක්Editor ODecember 2, 2025December 2, 2025 by Editor ODecember 2, 2025December 2, 2025075 නැවත පාසල් ආරම්භ කරන දිනය මේ වනවිට ප්‍රකාශකර ඇති දෙසැම්බර් 16 දා බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ප්‍රකාශ කරයි. . කෙසේවුව ද තත්ත්වය...
Trending Newsඑසැන පුවත්දේශීයආපදාවෙන් පීඩාවට පත්වූවන්ට සහන සලසන්න , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජර්මානු තානාපතිවරයා හමුවෙයිEditor ODecember 2, 2025December 2, 2025 by Editor ODecember 2, 2025December 2, 2025039 දිට්වා සුළි කුණාටුව නිසා අසරණ වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (01) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී ජර්මානු ජනරජයේ...
Trending Newsඑසැන පුවත්දේශීයනායයෑම් වලින් අතුරුදන් වූවන්ගේ නිවැරැදි සංඛ්‍යාලේඛන නැහැ – සහන සේවා කණ්ඩායම් අසීරුවටEditor ODecember 2, 2025December 2, 2025 by Editor ODecember 2, 2025December 2, 2025049 සුළි කුනාටුවත් සමග මෙරට ඇතිවූ මහා පරිමාණ නාය යෑම් කිහිපයකින්ම අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම් නවතා දැමීමට සිදුව ඇති බව වාර්තාවෙයි. ඊට හේතු වී ඇත්තේ මාර්ග...
Trending Newsඑසැන පුවත්දේශීයවැලිමඩ, කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානවලට ගෝවා, කැරට් හා බෝංචි තොග ලැබෙයිEditor ODecember 2, 2025December 2, 2025 by Editor ODecember 2, 2025December 2, 2025071 ප්‍රධාන එළවළු සැපයුම් ප්‍රදේශ වන බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, කැප්පෙටිපොල ආදී ආර්ථික මධ්‍යස්ථානවලට ඉතා විශාල වශයෙන් ගෝවා, කැරට්, බෝංචි ආදී ප්‍රධාන එළවළු වර්ග තොග වශයෙන් ලැබෙමින්...
Trending Newsඑසැන පුවත්දේශීයරට ගොඩනැගීමට සහය දෙන ලෙස විපක්ෂ නායක සජිත් කළ ඉල්ලීම ට, යුරෝපා සංගමයේ තානාපතිනියගෙන් සාධනීය ප්‍රතිචාරEditor ODecember 2, 2025December 2, 2025 by Editor ODecember 2, 2025December 2, 2025058 දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ පවතින ආපදා තත්ත්වය නිසා බිඳ වැටුණු රට නැවත වරක් නගා සිටුවීමට උපකාර කරන ලෙස, යුරෝපා සංගමයේ තානාපතිනි කාමන් මොරෙනෝ...
Trending Newsඑසැන පුවත්දේශීයආපදාවෙන් පීඩාවට පත් දරුවන්ට, පොත් සහ පාසල් උපකරණ ලබාදීමට නාමල් රාජපක්ෂගෙන් වැඩ පිළිවලක්Editor ODecember 2, 2025December 2, 2025 by Editor ODecember 2, 2025December 2, 2025052 දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසැල් උපකරණ බෙදා දීමට ඉදිරියේදී කටයුතු කරන බව නාමල් රාජපක්ෂ පැවසීය. ගංවතුර බැස...