Trending Newsඑසැන පුවත්දේශීයආපදාවට පත් ප්‍රදේශවලට අදාළ ගැසට් නිවේදනයක්Editor ODecember 3, 2025December 3, 2025 by Editor ODecember 3, 2025December 3, 2025058 ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ” නම් කරමින් දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් දිස්ත්‍රික්ක 22 ක් අති විශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කර තිබේ. . 2010 අංක...
Trending Newsඑසැන පුවත්දේශීයමාලිමාවට බලය හිමි, තංගල්ල නගර සභාවේ අයවැය දෙවන වරටත් පරාදයිEditor ODecember 3, 2025December 3, 2025 by Editor ODecember 3, 2025December 3, 2025054 ජාතික ජන බලවේගය විසින් බලය දරන තංගල්ල නගර සභාවේ අයවැය ලේඛනය දෙවන වරටත් පරාජය වී තිබේ. අයවැයට පක්ෂව ඡන්ද 09ක් සහ විපක්ෂව ඡන්ද 10ක් ලැබීමෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයපීඩාවට පත් ජනතාවට සහන සලසන්න, විපක්ෂ නායක සජිත් පෙු්මදාස මහතා, ලෝක බැංකු නියෝජිතයින් සමග විශේෂ සාකච්ඡාවකEditor ODecember 3, 2025December 3, 2025 by Editor ODecember 3, 2025December 3, 2025059 දිට්වා සුළි කුණාටුව සහ ඉන් පසුව ඇති වූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සඳහා, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සහ විපක්ෂ...
Trending Newsඑසැන පුවත්දේශීයආපදා තත්ත්වයෙන් ජීවිත අහිමි වූවන් වෙනුවෙන් පාර්ලිමේන්තුව විනාඩියකට නිහඬ වෙයි….Editor ODecember 3, 2025December 3, 2025 by Editor ODecember 3, 2025December 3, 2025048 රටපුරා පැවැති ආපදා තත්ත්වයෙන් ජීවිත අහිමි වූවන්ට ගෞරව කිරීම සඳහා අද (03) පාර්ලිමේන්තුව විනාඩියක නිහඬතාවයක නිරතවිය. පසුගිය දිනවල ඇති වූ නායයෑම්, ගංවතුර සහ තද සුළං...
Trending Newsඑසැන පුවත්දේශීයකොත්මලේ, මා වතුර, ඉහළගම නායයෑමෙන් 50ක් අතුරුදන්… ; මළසිරුරු 09 හමුවෙයිEditor ODecember 3, 2025December 3, 2025 by Editor ODecember 3, 2025December 3, 2025058 කොත්මලේ මා වතුර ඉහළගම ප්‍රදේශයේ සහ කොස්වත්ත පසුගිය දා සිදු වූ නායයෑමෙන් පුද්ගලයින් 50ක් පමණ අතුරුදන් වී ඇති බවත්, ඉන් සිරුරු 9ක් මේ වන විට...
Trending Newsඑසැන පුවත්දේශීයඑක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආධාර රැගත් ගුවන් යානා දෙකක් කටුනායකටEditor ODecember 3, 2025December 3, 2025 by Editor ODecember 3, 2025December 3, 2025048 ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක මුදා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා සහාය වීමට, හදිසි ආධාර රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය සහන ගුවන් යානා දෙකක් ඊයේ (02)...
Trending Newsඑසැන පුවත්දේශීයසමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට නම් කළ අලුත් මන්ත්‍රීවරයාගේ නම ගැසට් කරයිEditor ODecember 3, 2025December 3, 2025 by Editor ODecember 3, 2025December 3, 2025064 පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නෙයියා තම්බි මරික්කාර් මොහොමඩ් තාහීර් මහතා නම් කර තිබේ. සමඟි ජන බලවේගය පක්ෂය විසින් මෙම නම් කිරීම සිදුකර ඇති...
Trending Newsඑසැන පුවත්දේශීයඇපල් සමාගම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වෙයිEditor ODecember 3, 2025December 3, 2025 by Editor ODecember 3, 2025December 3, 2025069 ගංවතුර, නායයෑම් සහ තද සුළං හේතුවෙන් ආපදාවට පත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක් සඳහා සහන කටයුතු සහ එම රටවල් යළි ගොඩනැගීමට ආධාර ලබාදීමට ඇපල්...
Trending Newsඑසැන පුවත්දේශීයකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්Editor ODecember 2, 2025December 2, 2025 by Editor ODecember 2, 2025December 2, 20250127 ඊසානදිග මෝසම් තත්වය ඉදිරි දින කිහිපයේදී රට පුරා ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දෙසැම්බර් 04 වනදා සිට...
Trending Newsඑසැන පුවත්දේශීයආපදා තත්ත්වයෙන් වසා දැමුූ මහියංගනය රෝහලේ බාහිර රෝගී අංශය යළි විවෘත කෙරේ.Editor ODecember 2, 2025December 2, 2025 by Editor ODecember 2, 2025December 2, 2025045 ජල ගැලීමෙන් හානි වූ මහියංගනය මූලික රෝහල පිරිසිදු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි....