Trending Newsඑසැන පුවත්දේශීය

කොත්මලේ, මා වතුර, ඉහළගම නායයෑමෙන් 50ක් අතුරුදන්… ; මළසිරුරු 09 හමුවෙයි

කොත්මලේ මා වතුර ඉහළගම ප්‍රදේශයේ සහ කොස්වත්ත පසුගිය දා සිදු වූ නායයෑමෙන් පුද්ගලයින් 50ක් පමණ අතුරුදන් වී ඇති බවත්, ඉන් සිරුරු 9ක් මේ වන විට ගම්වාසින් සිදු කළ මෙහෙයුමකදී මේ වනි විට හමුවී ඇත.

කොත්මලේ ඉහළගම ප්‍රදේශයට පිවිසීමට ඇති මාර්ග සියල්ලම සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති නිසා කිසිදු සහන කණ්ඩායමක් තම කණ්ඩායමට නොපැමිණි බවත්, ගම්වාසීන් කියා සිටියි.

රංජිත් රාජපක්ෂ         

Related posts

எரிபொருட்களின் விலைகளில் இம்மாதம் மாற்றங்கள் ஏற்படாது

Mohamed Dilsad

A 22 year old suspect commits suicide in remand custody

Mohamed Dilsad

பொதுமன்னிப்புக் காலத்தில் சரணடையாத 2023 இராணுவத்தினர் கைது

Mohamed Dilsad

Leave a Comment