Trending Newsඑසැන පුවත්දේශීය

ආපදා තත්ත්වයෙන් ජීවිත අහිමි වූවන් වෙනුවෙන් පාර්ලිමේන්තුව විනාඩියකට නිහඬ වෙයි….

රටපුරා පැවැති ආපදා තත්ත්වයෙන් ජීවිත අහිමි වූවන්ට ගෞරව කිරීම සඳහා අද (03) පාර්ලිමේන්තුව විනාඩියක නිහඬතාවයක නිරතවිය.

පසුගිය දිනවල ඇති වූ නායයෑම්, ගංවතුර සහ තද සුළං හේතුවෙන් ජීවිත අහිමි වූවන් සිහිපත් කිරීම සඳහා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාගේ ඉල්ලීම පරිදි ය.

ඒ අනුව ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස විනාඩියක නිහඬව ශෝකය පළ කළහ.

Related posts

රාජ්‍ය ආයතන ප්‍රධානීන් මැතිවරණ කොමිෂමට කැඳවයි.

Editor O

சாதாரண தரப் பரீட்சை டிசம்பர் 2 ஆம் திகதி

Mohamed Dilsad

மதுபோதையில் வாகனங்களை செலுத்துகின்றவர்களை கைது செய்ய நடவடிக்கை

Mohamed Dilsad

Leave a Comment