Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට නම් කළ අලුත් මන්ත්‍රීවරයාගේ නම ගැසට් කරයි

පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නෙයියා තම්බි මරික්කාර් මොහොමඩ් තාහීර් මහතා නම් කර තිබේ.

සමඟි ජන බලවේගය පක්ෂය විසින් මෙම නම් කිරීම සිදුකර ඇති අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ නම ගැසට් කර ඇත.

එම පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මුහමුදු ඉස්මයිල් මුත්තු මුහම්මදු මහතා පසුගියදා ඉල්ලා අස් වීමෙන් අනතුරුව අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩු වුණි.

Related posts

යුද්ධ හමුදාවේ 14,500කට අධික පිරිසකට උසස්වීම්

Mohamed Dilsad

ඡන්දයට ගමට ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන සේවාවක්

Mohamed Dilsad

නාමල්ගෙන් දහම්ට ආරාධනාවක්

Editor O

Leave a Comment