Trending Newsඑසැන පුවත්දේශීය

දෙහි­වල ජාතික සත්ත්වෝ­ද්‍යා­නයේ සිටි සුදු අත් ඇති ගිබන් වඳුරා ජීවිතයට සමුදෙයි

දෙහි­වල ජාතික සත්ත්වෝ­ද්‍යා­නයේ ජීවත්ව සිටි සුදු අත් ඇති ගිබන් වඳුරා පසු­ගි­ය 18 වනදා හදි­සියේ මියගිය බව සත්ත්වෝ­ද්‍යාන අධ්‍යක්ෂ ජන­රාල් පශු වෛද්‍ය චන්දන රාජ­පක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මියගිය ගිබන් වඳුරා වසර විසි දෙකක් පමණ වන බව ඒ මහතා සඳහන් කළේය.

සත්ත්ව හුව­මාරු වැඩ­ස­ට­හන යටතේ 2006 වර්ෂ­යේදී චෙක් ජන­ර­ජයේ ඔස්ට්‍රාව සත්ත්වෝ­ද්‍යා­න­යෙන් ගිබන් වඳුරු යුව­ළක් දෙහි­වල සත්ත්වෝ­ද්‍යා­න­යට රැගෙන විත් තිබිණ..

කාල­යක් එකට ජීවත් වූ මේ සත්ත්ව­යාගේ සහ­කා­රිය මීට වසර එක­හ­මා­ර­කට පමණ පෙර මිය ගොස් ඇති අතර පසුව මේ වඳුරා තනිව ජීවත්ව තිබේ.

Related posts

பொலிஸ் அவதாரத்தில் ஆண்ட்ரியா…

Mohamed Dilsad

Sri Lanka’s effort in carbon sequestration commended

Mohamed Dilsad

பிரபல பாடகி ஜின்ஜர் பயணித்த கார் 60 அடி பள்ளத்தில் பாய்ந்து கோர விபத்து!!!

Mohamed Dilsad

Leave a Comment