Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු කතානායක ආචාර්යය අශෝක රංවල, “බීලා හිටියනම්; බීලා ඉන්නේ කියලා කෙලින් කියන මිනිහෙක්..!” – ලක්ෂ්මන් නිපුණආරච්චි

හිටපු කතානායක ආචාර්යය අශෝක රන්වල, තමන්ට තමන්ටත් වඩා විශ්වාස බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි  ප්‍රකාශ කරයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලක්ෂ්මන් නිපුණආරච්චි  මන්ත්‍රීවරයා මේ බව කීවේය.

නිපුණආරච්චි  මන්ත්‍රීවරයා මෙසේද කීවේය, රන්වලගේ මත්පැන් පානය සම්බන්ධව මට, මට වැඩිය රන්වල විශ්වාසයි. ඇත්තටම අපි හිතමු මොකක් හරි එදා බීලා හිටියා කියලා. මං බීලා හිටියා කියලා කියන මිනිහෙක්. ආයේ ඒක හංගන්න දෙයක් නෑ. ඒ ජාතියේ මනුස්සයෙක් රන්වල කියන්නේ.”

Related posts

கஞ்சா தோட்ட உரிமையாளர் கைது

Mohamed Dilsad

වැඩි මිලට කහ කුඩු අලෙවිකරන්නන් සොයා මෙහෙයුම්

Mohamed Dilsad

ඩෙංගු පිළිබඳ අවධානයට සෞඛ්‍ය අංශයෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment