දේශීයව්‍යාපාරික

වැඩි මිලට කහ කුඩු අලෙවිකරන්නන් සොයා මෙහෙයුම්

(UTV | කොළඹ) – අද (22) සිට කහකුඩු වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පාරිභෝගික සේවා අධිකාරිය විසින් කහකුඩු කිලෝග්‍රෑමයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 750 ක් ලෙස දක්වමින් ඊයේ (21) අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය.

මේ වනවිට වෙළඳපොලේ කහකුඩුවල හිඟයක් මතුවී ඇති අතර ඒවා විවිධ මිල ගණන් යටතේ වෙළඳපොලේ අලෙවිවීම සැලකිල්ලට ගෙන මෙලෙස පාලන මිලක් පනවා තිබේ.

Related posts

විදුලිබල මණ්ඩලයෙන් ජනතාවට විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

දේශීය ගොවියාගේ එළවළු තොග හෙට සිට රජයෙන් මිලට ගැනීමේ සූදානමක්

Mohamed Dilsad

පොහොට්ටුවෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණිල්ලක්

Editor O

Leave a Comment