දේශීය

ත්‍රීරෝද රථ හිමියන්ගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – අත්‍යවශ්‍ය සේවා සහ මගී ප්‍රවාහණය වෙනුවෙන් ධාවනයේ යෙදෙන ත්‍රීරෝධ සඳහා ඉන්ධන මිළ අඩු කරන්නැයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝධ රථ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

කොරෝනා අවධානම හමුවේ ලබාදෙන සහනාධාර ත්‍රීරෝධ රථ රියැදුරන්ගෙන් බහුතරයකට ලැබී නොමැති බව එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පවසයි.

Related posts

මෙරට රබර් නිෂ්පාදන අපනයන ආදායම ඉහළට

Mohamed Dilsad

විදුලිබල මණ්ඩලය සූර්යබල විදුලිය මිලදී ගැනීමට සැරසේ

Mohamed Dilsad

කොරෝනා මරණ තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment