අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අළෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීමේ සිදුවීම් වාර්තාවීම ඉහළ ගොස් ඇතැය ිපරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි. .
අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇනවුම් කරන්නේ නම් අදාළ ආයතනය පිළිබද නිවැරදි තොරතුරු ලබා ගන්නා ලෙස පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා දැනුම් දෙයි.
ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට මුදල් ලබා දීමේදී සිදුවන වංචා සම්බන්ධයෙන් ද පසුගිය දින කිහිපය තුළ පැමිණිලි ලැබුණු බව හෙතෙම කීවේය.
