Trending Newsඑසැන පුවත්දේශීය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ඊසානදිග මෝසම් තත්වය ඉදිරි දින කිහිපයේදී රට පුරා ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දෙසැම්බර් 04 වනදා සිට දිවයිනේ පළාත් පහක වැඩි තත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ නිවේදනය පහතින්

Related posts

“ගුරු-විදුහල්පතිට උපරිම විසඳුම දුන්නා” – අගමැති

Mohamed Dilsad

අණ නොතකා ධාවනය කල මෝටර් රථයේ සැකකරුවන් රිමාන්ඩ්

Mohamed Dilsad

Ronaldo header knocks Morocco out of World Cup

Mohamed Dilsad

Leave a Comment