Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවට බලය හිමි, තංගල්ල නගර සභාවේ අයවැය දෙවන වරටත් පරාදයි

ජාතික ජන බලවේගය විසින් බලය දරන තංගල්ල නගර සභාවේ අයවැය ලේඛනය දෙවන වරටත් පරාජය වී තිබේ.

අයවැයට පක්ෂව ඡන්ද 09ක් සහ විපක්ෂව ඡන්ද 10ක් ලැබීමෙන් අනතුරුව එය පරාජයට පත් විය.

අයවැය පරාජය වීමෙන් පසු නගර සභාවේ සභාපතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කිසිදු කතා කිරීමට අවස්ථාවක් ලබා නොදෙමින් සභාව අවසන් කරමින් සභා ගැබෙන් පිටව ගොස් ඇත.

තංගල්ල නගර සභාවේ අයවැය දෙවන වරටත් පරාජය වීම හේතුවෙන් නගර සභාවේ ඉදිරි පාලන කටයුතු පිළිබඳව අවිනිශ්චිතතාවක් මතුව තිබේ.

Related posts

පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක්

Mohamed Dilsad

ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ

Mohamed Dilsad

உலகளாவிய தானியக் கூட்டுறவு சங்க மாநாட்டில் அமைச்சர் ரிஷாத்

Mohamed Dilsad

Leave a Comment