Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති රනිල්, හදිසියේම පක්ෂ නායක රැස්වීමක් කැඳවයි !Editor ODecember 1, 2025December 1, 2025 by Editor ODecember 1, 2025December 1, 2025059 සුළි කුණාටුව හමුවේ ලංකාව මුහුණ පා ඇති අතිශය අයහපත් තත්ත්වය හේතුවෙන් ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායක රැස්වීමක්...
Trending Newsඑසැන පුවත්දේශීයකල් ඉකුත්වන රියදුරු බලපත්‍ර ගැන දැනුම්දීමක්Editor ODecember 1, 2025December 1, 2025 by Editor ODecember 1, 2025December 1, 2025060 අයහපත් කාලගුණය හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට නොහැකි වූ රියදුරන් වෙත නීතිමය බාධාවකින් තොරව රිය පැදවීමට සහන කාලයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබේ. නිවේදනයක්...
Trending Newsඑසැන පුවත්දේශීයජලයෙන් යටවූ හලාවත මහ රෝහල තාවකාලිකව වසා දමයිEditor ODecember 1, 2025December 1, 2025 by Editor ODecember 1, 2025December 1, 2025070 හලාවත මහ රෝහල නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා ප්‍රකාශ කළේය. . රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන්...
Trending Newsඑසැන පුවත්දේශීයඅයහපත් කාලගුණයෙන් හානි වූ රට ගොඩනැගීමට සහය දෙන්න – විපක්ෂ නායක සජිත්ගේ ඉල්ලීම ට ජපාන තානාපතිගෙන් සාධනීය ප්‍රතිචාරEditor ODecember 1, 2025December 1, 2025 by Editor ODecember 1, 2025December 1, 2025061 දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ පවතින ආපදා තත්ත්වය නිසා බිඳ වැටුණු රට නැවත නගා සිටුවීමට උපකාර කර ලෙස ජපාන තානාපති අකියෝ ඉසමෝටා මහතාගෙන්, විපක්ෂ...
Trending Newsඑසැන පුවත්දේශීයචුණ්ඩිකුලම් ප්‍රදේශයේ මෝය පුළුල් කිරීමේ දී අතුරුදන් නාවික හමුදා නිලධාරීන් පස්දෙනාගේ මළ සිරුරු හමුවෙයිEditor ODecember 1, 2025December 1, 2025 by Editor ODecember 1, 2025December 1, 2025071 අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හටගත් ගංවතුර පාලනය කිරීම සඳහා චුණ්ඩිකුලම් ප්‍රදේශයේ කලපු මෝය පුළුල් කිරීමේ කටයුතුවල යෙදී සිටියදී අතුරුදන් වූ නාවික හමුදා නිලධාරීන් පස්දෙනා ජීවිතක්ෂයට...
Trending Newsඑසැන පුවත්දේශීයජපානයේ වෛද්‍ය කණ්ඩායමක් මෙරටට පැමිණේEditor ODecember 1, 2025December 1, 2025 by Editor ODecember 1, 2025December 1, 2025075 ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්ත්වය හමුවේ මෙරට ජනතාවට ලබාදිය යුතු මූලික හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබද සමීකරණයක් සිදුකර, එම තොරතුරු ජපාන රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකකැරට් කිලෝව 4000යි ; ලීක්ස් කිලෝව 4000යිEditor ODecember 1, 2025December 1, 2025 by Editor ODecember 1, 2025December 1, 2025066 වෙළඳපළේ ආහාර ද්‍රව්‍යවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. සුපිරි වෙළද සැල්වල සාමාන්‍ය ඉහළ යාමක් දක්නට ලැබුණත් ඊට වඩා තුන් හතර ගුණයක ඉහළ යෑමක් සාමාන්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයකැලණි ගඟ ආශ්‍රිත නාගලගම්වීදිය ජල මාපකය උපරිමයට ; තවදුරටත් ජල මට්ටම ඉහළ යන්නේ නැහැEditor ODecember 1, 2025December 1, 2025 by Editor ODecember 1, 2025December 1, 2025057 කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් හංවැල්ල සහ ඒ ආශ්‍රිත පහළ ප්‍රදේශයේ මේ වනවිට අධි ගංවතුර තත්ත්වයක් පවතී. හංවැල්ල මාපකයේ ජල මට්ටම මීටර්...
Trending Newsඑසැන පුවත්දේශීයමාවිල්ආරුවේ කොටුවී සිටි පුද්ගලයන් 309 දෙනෙක් බේරා ගනීEditor ODecember 1, 2025December 1, 2025 by Editor ODecember 1, 2025December 1, 2025043 ත්‍රිකුණාමලය මාවිල් ආරු වැව් බැම්මේ කොටසක් කැඩී යාමෙන් ආපදාවට ලක්වූ පුද්ගලයන් 309ක් නාවික හමුදාව මුදාගත බව වාර්තා වෙයි. අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණි මාවිල්...
Trending Newsඑසැන පුවත්දේශීයහෙලිකොප්ටර් අනතුරෙන් ප්‍රධාන නියමුවා ජීවිතක්ෂයටEditor ODecember 1, 2025December 1, 2025 by Editor ODecember 1, 2025December 1, 2025032 ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරය ලුණුවිල ප්‍රදේශයයේදී හදිසි ගොඩබෑම පිළිබඳව ගුවන් හමුදාව පැහැදිළි කිරීමක් කර තිබේ. අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවතැන් වී සිටින ප්‍රජාවට...